Wednesday, November 26, 2014

Image Compare කරලා EUR 2 - 20 අතර උපයන්න.

එක task එකකට EUR 2ක් හොයන්න පුළුවන්.

කරන්න තියෙන්නේ images click කරන එක විතරයි.

පටන් ගන්නකොට 2k වුනාට ඊට පස්සේ දිගටම කරගෙන ගියාම ගාන වැඩි වෙනවා.

වැඩිපුර Miles = වැඩිපුර ගාන.

කරන හැම වැඩෙන්ම Miles හම්බවෙනවා.

දිගටම කරගෙන යනකොට 2 - 50 වෙනකන් යන්න පුළුවන්. එතකොට දවසට images 50ක් compare කරනවා.

images 50ක් = EUR 50ක්!!!!

කරන විදිහ මෙච්චරයි. log වෙලා ඔය පල්ලෙහා video එකේ තියෙන විදිහට කරගෙන යන එක විතරයි.

මේ Site එක තියෙන්නේ German භාෂාවෙන්. උඩ තියෙනවා Language එක වෙනස් කරන Button එක.

ඔන්න දැන් ලොකුම ප්‍රශ්නේ!

සල්ලි ගෙවනවද? ගන්නේ කොහොමද බොල?

දවස් 90k වැඩ කරන්න ඕනේ ගෙවන්න පටන් ගන්නේ එතකොට. මොකද එක පාරට ගොඩයන එකක් නම් නෙමෙයි මේක.

දවස් 90ක් යනකොට දවසට image 4ක් compare කරනවා. ඒ කියන්නේ EUR 4ක්!

ගෙවීම් කරන්නේ Paypal / Skrill (skrill දැක්ක ගමන් හිත ඇතුලේ මල් පිපෙනවා).

මේක කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රශ්න 4ක් ගැන.
1) Reg වෙන එක.
2) Verification

reg වෙනකොට http://whitepinsplus.com/index.php?c=register_user&language=en මේ link එකට ගිහින් මචන්, Recommending a friend කියන තැනට මගේ e-mail එක දෙන්න. (cashsuppa@gmail.com)

verify කරනකොට My profile කියන තැනට ගිහින්, Personal Data 1, personal Data 2 කියන තැන 2ටම ඔයාගේ හරිම details දෙන්න.





වැඩ කරන හැටි මේකේ තියෙනවා..

Libertagia යනු?

Libertagia?





මොකක්ද මේ libertagia?

ජාත්‍යන්තර ආයතනයක් වන මෙය 2013 ඔක්තෝබර් 12 වෙනිදා තමයි පටන් ගත්තේ.
මොනවද මේකෙන් කරන්නේ?

මේක ඇවිල්ල දැනට අන්තර්ජාලය, නවීන තාක්ෂනය ගැන මිනිස්සුන්ට මතුවෙන ප්‍රශ්න වලට විසදුම් හොයන ආයතනයක්.

මේකට බැඳෙන හැමෝටම නොමිලේ වාසි රැසක් හිමිවෙනවා.

1) Livebox - මේක cloud storage සේවාවක්. මුලින්ම බැඳෙන යට මේකේ bronze mebership එක හිමිවෙනවා.
ඒ ගමන්ම මේ livebox එකේ 10GB නොමිලේ හම්බවෙනවා. ඔයාලගේ වැදගත් / නොවැදගත් දේවල් මේකේ save කරලා තියන්න පුළුවන්.

2) Clickmaster - මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ ඔයාලගේ website / blog promote කරන්න තමයි.
මේක තමයි දැනට තියෙන අඩුම ගාස්තු සහිත Click generator සේවාව.

3) දවසකට විනාඩි 20ක් - 25ක් කපකිරීමෙන් $3ක් දක්වා ඉපයීමේ හැකියාව.

4) සහ තවත් බොහෝ දේ...








කොහොමද වැඩ කරන්නේ?

දවසට විනාඩි 20ක් වගේ පොඩි වෙලාවක් කැප කරලා පුළුවන් ඔයාලට දවසට $3ක් හොයාගන්න.

images වලින්ම කියල දෙන්නම්කො. එතකොට තේරුම් ගන්නත් ලේසියිනෙ.

1) login වුනහම මෙන්න මේ වගේ තියෙයි.



2) එකේ වම්පැත්තෙ තියෙනවා tasks කියල link එකක්.



3) එක click කරලා ගියහම තමයි ඔයාට පැවරෙන වැඩ කොටස පෙන්නන්නේ.



4) Click here to do the task කියන link එක click කරන්න.


5) එක click කරාම මෙන්න මේ වගේ page එකකට යයි.


6) එතනත් click here to do the task කියන තැන click කරන්න.


7) කරාම මද column එකේ තියෙන Do task යටතේ තියෙන කොටුවට code එකක් එයි. ඒවා ගණන් ගන්න එපා. :) 

8) code එක අවට පස්සේ Go to page කියන link එක click කරන්න.

9) අලුත් tab එකක තප්පර 90ක් යන ad එකක් එයි. (තප්පර 90 මේක දිහා බලන් ඉන්න ඕනේ නෑ, වෙන වැඩක් කරලා වෙලාව අවම මේ tab එක open කරන්න)


10) තප්පර 90න් පස්සේ ඔයාට captcha code එකක් ගහන්න එයි. එක type කරලා finish button එක click කරන්න.

11) එතකොට මේ විදියට එයි.


12) දැන් ටැබ් එක close කරලා 6 පියවරේ විදිහට කරගෙන යන්න තියෙන්නේ.





ගෙවීම් කොහොමද?

ඔන්න ඉතින් අපිට එන ලොකුම ප්‍රශ්නේ.

මෙන්න විසඳුම.

මේකේ අඩුම payment එක ගෙවන්නේ $300ක් වුනාම තමයි.

එක ඔයාට කෙලින්ම ඔයාගේ bank account එකට හරි,
ඔයාල එයාලේග්න් request කරලා ගෙන්න ගන්න GiaCard එකට හරි withdraw කරගන්න පුළුවන්.

 GiaCard


දවස් 100ක් එක දිගට වැඩ කරොත් මුල්ම payment එක ගන්න පුළුවන්. එත් මම නම් කියන්නේ වැඩ කරලා කරලා upgrade කරගන්න. මේක ඉතින් මගේ මතය. ඔයාලගේ කැමැත්ත. :)

Sunday, November 23, 2014

ඔන්න මචන්ලා මම ගෙනාව තවත් ptc එකක් ටැබ් එක ඔපෙන් කරන ඉන්න ඕනේ නැති.
මේකේ තියෙන්නේ අමුතුම system එකක්. මම කුප්පියේ ගෙනාව කලිනුත්. කට්ටියට තේරුනේ නැතුව ඇති.

මෙහෙමයි, මුලින්ම මේකේ තියෙන BAP කියන ads තමයි click කරන්න ඕනේ. දවසට 25 BAP ads දෙනවා 8ක්. ඒ කියන්නේ
25X8 = 200BAP හම්බවෙනවා.

ඔයා BAP වැඩි කරගන්න ගන්න ඔයාලට හම්බවෙන ads වල වටිනාකම වැඩි.
හබයිඕ ඔයාට ads හම්බවෙන්නේ මේ BAP වලින් පොඩි ගානක් කැපිලා. ඒ නිසා ඔය අනිවා BAP හම්බකරන්න තමයි target කරන්න ඕනේ. BAP වැඩි වෙන තරමට ඔයාලට හොදයි. ඒ දවසේ වෙන normal ads ඇවිත් තිබ්බොත් එහෙම ඒවා click කරන්න. එත් පොඩි ගණන් වල ඒවා නං එපා. වෙලාව අපරාදේ.

මගෙත් කාලයක් හැමබකරගත්තු BAP 5000ස ගානක් තිබිල මම සිතේ එකට නිගිහින්ම ඒවා ඉවර උනා. අයි ඉතින් දවසට ගානක් කපෙනවනේ එන ads වලට.

බයවෙන්න එපා මේක නං sure. Scam නෙමෙයි.

මේකේ address බර එකට ගියාම ඔයාලට තේරෙයි domain එකත් verified. ඒ වගේම මේක MYTRAFFICVALUE කියන company එකේ තවත් project එකක්.

ඔයාලට reg වෙන්න නං කොහොමත් ref කෙනෙක් ඕනේ. ඔය රෙෆ් නැතුව ගියොත් Jo කියන adminta තමයි යන්නේ ඔයාල හම්බකරන ගාන.

ඉතින් මොකටද රට සුද්දොන්ට යවන්නේ.

අපේ කොල්ලෙක්ටම දෙමු නේද පොඩි ගානක්. ;)

Join වෙන්න.

ප්‍රශ්නයක් තියෙනවා නං කියන්න. මේකේ cashout කරන්න mathods නුත් අම්බානකට තියෙනවා.

ඔයාලට 25 BAP click කර කර ඉන්න ගොඩක් කල් යනවා නේ. paypal/payza/ වගේ ඒවායින් ගෙවල මෙයාලගේ ad එකක් ගත්ත නං ඔය වියදන් කරන 1$ වලට ඔයාට BAP 3100ක් හම්බවෙනවා. 4$ වගේ වියදන් කරොත් ඉතින් 12400BAP!. එතකොට ඔයාලට හැමබවෙන ads වල වටිනාකම වැඩි. මෙන්න මට මේ දවස් වල එන ads වල තත්වෙ..












සුප්පා ගෙනාවොත් ඉතින් කුප්ප වැඩක් තමයි :D 

Unordered List

Sample Text

Popular Posts

Recent Posts

Text Widget