Sunday, November 23, 2014

ඔන්න මචන්ලා මම ගෙනාව තවත් ptc එකක් ටැබ් එක ඔපෙන් කරන ඉන්න ඕනේ නැති.
මේකේ තියෙන්නේ අමුතුම system එකක්. මම කුප්පියේ ගෙනාව කලිනුත්. කට්ටියට තේරුනේ නැතුව ඇති.

මෙහෙමයි, මුලින්ම මේකේ තියෙන BAP කියන ads තමයි click කරන්න ඕනේ. දවසට 25 BAP ads දෙනවා 8ක්. ඒ කියන්නේ
25X8 = 200BAP හම්බවෙනවා.

ඔයා BAP වැඩි කරගන්න ගන්න ඔයාලට හම්බවෙන ads වල වටිනාකම වැඩි.
හබයිඕ ඔයාට ads හම්බවෙන්නේ මේ BAP වලින් පොඩි ගානක් කැපිලා. ඒ නිසා ඔය අනිවා BAP හම්බකරන්න තමයි target කරන්න ඕනේ. BAP වැඩි වෙන තරමට ඔයාලට හොදයි. ඒ දවසේ වෙන normal ads ඇවිත් තිබ්බොත් එහෙම ඒවා click කරන්න. එත් පොඩි ගණන් වල ඒවා නං එපා. වෙලාව අපරාදේ.

මගෙත් කාලයක් හැමබකරගත්තු BAP 5000ස ගානක් තිබිල මම සිතේ එකට නිගිහින්ම ඒවා ඉවර උනා. අයි ඉතින් දවසට ගානක් කපෙනවනේ එන ads වලට.

බයවෙන්න එපා මේක නං sure. Scam නෙමෙයි.

මේකේ address බර එකට ගියාම ඔයාලට තේරෙයි domain එකත් verified. ඒ වගේම මේක MYTRAFFICVALUE කියන company එකේ තවත් project එකක්.

ඔයාලට reg වෙන්න නං කොහොමත් ref කෙනෙක් ඕනේ. ඔය රෙෆ් නැතුව ගියොත් Jo කියන adminta තමයි යන්නේ ඔයාල හම්බකරන ගාන.

ඉතින් මොකටද රට සුද්දොන්ට යවන්නේ.

අපේ කොල්ලෙක්ටම දෙමු නේද පොඩි ගානක්. ;)

Join වෙන්න.

ප්‍රශ්නයක් තියෙනවා නං කියන්න. මේකේ cashout කරන්න mathods නුත් අම්බානකට තියෙනවා.

ඔයාලට 25 BAP click කර කර ඉන්න ගොඩක් කල් යනවා නේ. paypal/payza/ වගේ ඒවායින් ගෙවල මෙයාලගේ ad එකක් ගත්ත නං ඔය වියදන් කරන 1$ වලට ඔයාට BAP 3100ක් හම්බවෙනවා. 4$ වගේ වියදන් කරොත් ඉතින් 12400BAP!. එතකොට ඔයාලට හැමබවෙන ads වල වටිනාකම වැඩි. මෙන්න මට මේ දවස් වල එන ads වල තත්වෙ..












සුප්පා ගෙනාවොත් ඉතින් කුප්ප වැඩක් තමයි :D 

7 comments:

  1. sahoo oyata puluwanda mata mage blog eke ad ekak dala salli kiyak hari hoya ganna vidihak kiyanna.mata mula idalama kiyala denna wei.mokada mama me wadeta atha gahala thama dawas 5i.

    ReplyDelete
  2. brother mage paidverts account ake tiyana BAP points tika gana adu ads godak awilla ikmanata iwara wanava.aka nawattanne kohomada.mage BAP tiyanne 10000 witara, please help me..........

    ReplyDelete
  3. maco mage Paidverts rifaral benar blog eke demmata weda karanne bn 0789048834ta mis ekak gahapan mama call karannam plaz bn

    ReplyDelete
  4. maco mage Paidverts rifaral benar blog eke demmata weda karanne bn 0789048834ta mis ekak gahapan mama call karannam plaz bn

    ReplyDelete
  5. ලෝකයේ හොදම PTC site එක විදියට (මම) හදුන්වන neobux වලRefferals ලා 3 දෙනෙක් ගෙන් පොඩියට මීට හරියටම මාස 4කට කලින් බැහැලම පටන් ගත්ත මම අද Refferalsලා 300 ක් එක්ක මාසයකට $100 කට වඩා neobux වලින් උපයනවා. කැපවීම විතරමයි සහෝ ඕන මහන්සිවෙලා කම්මැලි නැතුව ටික කාලයක් කට්ට කාලා ඉතිරි කාලය පුරාම මාසයකට $200 වගේ හෝ වැඩියෙන් වන මාසික ආදායමක් ලබාගන්න කැමති යාළුවෝ ඉන්නවනම් අදම ගිහින් බලන්න හොදමPTC site එක neobux

    ReplyDelete
  6. paid verts gana thawa dana ganna onada ahenam mail karanna ssanjeewa.1990@gmail.com
    msg nam 0755131840

    ReplyDelete

Unordered List

Sample Text

Popular Posts

Recent Posts

Text Widget